January 15, 2022

TechXlk

All About Technology

Switch | TechXlk Arduino Tutorials – 14

switch arduino tutorial 14 __techxlk__

අද අපි කතා කරන්න යන්නේ switch ගැන​.අපි බලමු switch එකක් Arduino board එකට සම්බන්ධ කරලා වැඩක් ගන්නේ කොහොමද කියලා.

ඔයාලට පේනවා ඇති විවිධ වර්ගයේ switches තියනවා

ඒ වුණාට මම අද කතා කරන්නේ 1වෙනි පින්තූරේ තියන switch එක ගැන විතරයි.

හොදයි අපි ඉස්සල්ලාම බලමු switch එකක් කොහොමද Arduino board එකත් එක්ක සම්බන්ධ කරන්නේ කියලා.

මම මේකේ switch එක සවි කරලා තියෙන්නෙ digital pin 12 හා analog pin A0 වලට, ඔයාලට පුලුවන් analog pins, digital readings සඳහා යොදාගන්න​.අපි දැන් බලමු මේකට sketch එක ලියන්නේ කොහොමද කියලා.

#define x 12
#define y A0

void setup(){
  pinMode(x,OUTPUT);
  pinMode(y,INPUT);
  Serial.begin(9600);
  }

void loop() {
  digitalWrite(x,HIGH);
  int sw=digitalRead(y);
  Serial.println(sw);
  
  }

මම switch එක off කරලා තියන හින්දා මට ලැබෙන input එකේ value එක 0ය.මම switch එක on කලොත් 1 කියන value එක ලැබෙනවා.

#define z 12
#define y A0

void setup(){
  pinMode(z,OUTPUT);
  pinMode(y,INPUT);
  Serial.begin(9600);
  for(int x=2;x<=11;x++){
     pinMode(x,OUTPUT);
  }
}

void loop() {
  
  digitalWrite(z,HIGH);
  int sw=digitalRead(y);
  Serial.println(sw);
  if(sw==1){
    for(int x=2;x<=11;x++){
    digitalWrite(x,HIGH);
    delay(100);
    digitalWrite(x,LOW);
    }
  }
 }

හොදයි මම ඊළගට කරලා තියෙන්නේ මම කලින් කියලා දීපූ LED රටාව switch එකක් මගින් control කරන හැටි.

මම හිතනවා ඔයාලට මේක තේරෙන්න ඇති කියලා.මම ඊළග ලිපියෙන් කියලා දෙන්න හදන්නේ AC voltage එකෙන් වැඩ කරන bulbs කොහොමද control කරන්නේ කියලා.