කලින් කිව්ව වගේම අපි මේකෙදි බලමු කොහොමද numbers එක්ක වැඩ කරන්නෙ කියල. x = 3 + 5 * 6 උඩ...
Python Tutorials
Python Tutorials in Sinhala(Python සිංහලෙන්)
Techxlk.com is the best Sri Lankan web portal to take lessons about Computer Languages and Electronics. We provide all tutorials in both English and Sinhala Languages.
Our Python Tutorial series is suitable for anyone who interested in following fields.
Application Development. Machine Learning.Computer Vision.
Also python is good for who just get started with Computer Languages.
Since our main target is Absolute Beginners. We start the Python Tutorials with very basic but most important programming theories which eventually reach to more advanced lessons. Following complete tutorial series, hopefully you might become completely aware of major syntax and major uses of Python.
Including
Database Management with Python, Python GUI
Numbers දත්ත වර්ගය සංඛ්‍යාත්මක අගයන් ගබඩා කරන එකයි කරන්නෙ. අපි ඒවාට වටිනාකමක් ලබා දුන් විට number objects නිර්මාණය වේ. උදාහරණයක්...
දත්ත වර්ග හැඳින්වීම පරිගණක විද්‍යාවේදී හා පරිගණක ක්‍රමලේඛනයේදි, ක්‍රමලේඛනයක් ඇතුලෙ දත්ත වර්ගයක් ටයිප් කරන එක සරලව දත්ත වර්ගීකරණය කියන්න පුලුවන්...
VARIABLE එකක් කියන්නෙ සරලවම කිව්වොත් අපිට යම්කිසි දත්තයක් රදවගන්න ඕනි උනාම ඒ විදිහට දත්ත රදවල තියාගන්න පවිච්චි කරන bucket එකක්...
පයිතන් විදාන ක්‍රියාත්මක කිරීම අප පෙර තෙවන ලිපියෙන් ඉගෙන ගත් පරිදි, විධාන රේඛාවේ(Command Line එකේ) කෙලින්ම ලිවීමෙන්, නැත්තම් පයිතන් ගොනුවක්...
බූලියන් අගයක් සත්‍ය හෝ අසත්‍යය විදිහට මූලික වශයෙන් අපට සලකන්න පුලුවන්. නව පරිගණක තර්කනයේ පදනම වෙන්නෙ මේක. පයිතන්හි, බූලියන් අගයන්...
පයිතන් භාෂාවේ භාවිතා වෙන කාරක (Python Operators) වලින් අංක ගණිතමය කාරක,සැසදුම් කාරක වගේම තාර්කික කාරක ගැනත් පහුගිය post වලින් අපි...
මේ ලිපියෙන් අපි බලමු පයිතන් භාෂාවේ භාවිතා වෙන අනෙකුත් කාරක වර්ග (Python Operators)ගැන... තාර්කික කාරක (Logical Operators) පයිතන් භාෂාවේ තියන...
මේ ලිපියෙන් අපි බලමු පයිතන් භාෂාවේ භාවිතා වෙන කාරක (Python Operators)ගැන… අපි මුලින්ම බලමු කාරකයක් කියන්නේ මොකක්ද කියල. 8+2=10 කියන...
මේ ලිපියෙ ඉදන් අපි සරලම වැඩසටහනක ඉදන් සංකීර්ණ මට්ටම දක්වා පියවරෙන් පියවර සරලව ඉගෙනගමු. https://youtu.be/kQt1b9BqZTI ඔයාලට මතක ඇති කලින් ලිපියෙ...